2010 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති කෙටි කාලීන පරිගණක පාඨමාලා පිළිබඳ විස්තර පහත දැක්වේ.
පරිගණක පිළිබඳ මූලික දැනුම අපේක්ෂා කරන්නන් සඳහා
01. Certificate in Computer Fundamentals and PC Application Course
පරිගණක භාවිතය පිළීබඳ මූලික දැනුම ලබා ඇති අය සඳහා
02. Certificate in Office Applications Course
03. Certificate in Graphic Designing Course
04. Certificate in Computer Programming Course
05. Certificate in PC Assembly (Hardware) Course
06. Certificate in Web Developing Course
07. Certificate in using Free and Open Source Software (FOSS) Course
දැන්ම ම අයදුම් කරන්න Application Form අයදුම්පත්‍රය
